FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි අලෙවි නියෝජිතයෝ කොටුව විත් විරෝධය පාති

ලොතරැයි ටිකට් පතක මිල වැඩි කිරීමට එරෙහිව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය අද (03) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීය.

ලොතරැයි මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් පසුගිය ඉරිදා (01) සිට ලොතරැයි අලෙවිසල් වසා දමා වර්ජනයේ යෙදුන ද ඊට පිළිතුරක් නොලැබීම නිසා මේ විරෝධතාවය පැවැත්වූ බව එම සංගමය කියයි.