FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණයක් නිසා ගාලු පාර අහුංගල්ලෙන් අවහිර වෙයි..

ගාල්ල – අහුංගල්ල, රාජපක්ෂ විද්‍යාලය ඉදිරිපිට එම පාසල් සිසුන්ගේ දෙමාපියන් ගුරු පුරප්පාඩු පුරවන්නැයි ඉල්ලා සිදු කෙරෙන  උද්ඝෝෂණයක් හේතුවෙන් ගාල්ල, කොළඹ මාර්ගය මෙ වන විට අහුංගල්ලෙන් අවහිර වී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් එම මාර්ගයේ අහුංගල්ල ආශ්‍රීතව දැඩි රථ වාහන තදබදයක් පවතින බවද වාර්තා පොලීසීය පවසයි.