FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමෙරිකා තානාපති ජාලිය වික්‍රමසූරිය බන්ධනාගාර රෝහලේ..

අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දහසක් අව භාවිත කළැයි රිමාන්ඩ් බාරයේ සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(02) නියෝග කළාය.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකළ බන්ධනාගාර නිලධාරීහු සැකකරු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව අධිකරණයට දැනුම් දුන්නේය.