FAST NEWS

24×7 Around the Globe

නව වසරට ආශිර්වාද ගැනීම සදහා විශාල බැතිමතුන් පිරිසක් සිද්ධස්ථාන වෙත…

 

නව වසර උදාවීමත් සමඟ ආශිර්වාද ලබාගැනීම සඳහා දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන වෙත බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටින බව අපට වාර්තා වී තිබේ.

ඒ අතරින් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය, කතරගම කිරි වෙහෙර, ශ්‍රීපාද ස්ථානය ඇතුලු සියලු වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී ගොස් තිබුණි.