FAST NEWS

24×7 Around the Globe

ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි…

 

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ධුරයෙන් ටී.ජී ජයසිංහ ඉල්ලා අස්වී තිබේ.