යාපනයේ සරසවි සිසුන් දෙදෙනා මියයාමේ සිද්ධියේ පොලිස් නිලධාරින් 5 දෙනා යළි රිමාන්ඩ්…

යාපනයේ සරසවි සිසුන් දෙදෙනා මියයාමේ සිද්ධියේ පොලිස් නිලධාරින් 5 දෙනා යළි රිමාන්ඩ්…

 

යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 5 දෙනා ලබන ජනවාරි 13 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සැකකරුවන් යාපනය අතිරේක මහේස්ත්‍රාත් වී.ටී. සිවලිංගම් හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

CATEGORIES