FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළදපොලේ වර්ධනයක්…

 

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ (29) දිනයේදී වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

සමස්ත දර්ශකය දිනය අවසානයේ දී 6245 යි දශම 7 යි 1 ක් ලෙස සටහන් වූ අතර, ඊට පෙර දින වාර්තා වූයේ මාස 8 කින් අවම අගයයි.

කොටස් වෙළදපොලේ ඊයේ(29) දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 721 ක් විය.