FAST NEWS

24×7 Around the Globe

හිටපු අගමැතිගේ අවසන් කටයුතු හෙට සිදු කෙරෙයි…

 

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හොරණ නගර සභා පිටියේදී සිදු කෙරෙයි.

මේ වන විට හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය හොරණෙ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මැති ඇමතිවරුන් ඇතුළුව විශාල වශයෙන් ජනතාව පැමිණෙමින් සිටියි.