FAST NEWS

24×7 Around the Globe

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය අද පාර්ලිමේන්තුවට – අවසන් කටයුතු 31..

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 31දා හොරණදී සිදුකිරීමට නියමිත බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය.

ඒ මහතාගේ දේහය අද (28) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරව සඳහා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතය.