FAST NEWS

24×7 Around the Globe

සුසන්තිකා ජයසිංහ හදිසියේ රෝහල් ගත කෙරේ…

ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ(41) හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව දියතලාව මූලික රෝහලේ ආරංචි මාර්ග පවසයි.