FAST NEWS

24×7 Around the Globe

ලක්මාල් හා හේරත් එක්ව දකුණු අප්‍රිකානු මුල් පෙළ බිඳ දමති..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය පළමු දිනය සඳහා අත්හිටුවන විට සිය පළමු ඉනිම වෙනුවෙන්  කඩුලු 06කට ලකුණු 267ක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව සිටියේය.

එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජේ.පී. ඩුමිනි (63) හා ස්ටෙෆන් කුක් (59) අර්ධ ශතක ලබාගැනීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් හා රංගන හේරත් පිළිවෙළින් කඩුලු 4ක් හා කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණූ පුවරුව…