FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයක කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි..

අද දිනයේ (27) උතුරු , නැගෙනහිර, උතුරු මැද , වයඹ සහ  ඌව පළාත්වල  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු ප්‍ර‍දේශවල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්.

විශේෂයෙන් උතුරු, නැ‍ගෙනහිර, උතුරුමැද , වයඹ සහ  ඌව පළාත්වල, තරමක් තද වැසි (75 mm ට වැඩි) බලාපොරොත්තු විය හැකි බවද පැවසේ..