FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිගේ මාධ්‍ය වාරණය සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කෙරේ…

පෞද්ගලික මාධ්‍ය වෙත නිළ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් කිසිදු වාරණයක් පනවා නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිතුක් කරමීන් සඳහන් කරයි.

පසුගිය දින කිහිපය තුළ පළ වූ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් මෙය නිකුත් කළ බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.

නිවේදනය පහතින්..