අද (07) පෙරවරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
උද්ගත වී ඇති දේශපාලන කාරණා සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය සිදුකරනු ඇති බවයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ දී උදෑසන 10.00 ට මෙම ප‍්‍රකාශය සිදුකිරීමට නියමිත බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළහ.







