FAST NEWS

24×7 Around the Globe

අම්බලන්ගොඩ දිසා රෝහලේ ගින්නක්…

අද (22) අළුයම අම්බලන්ගොඩ දිසා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්නෙන් එහි උපකරණවලට සහ ඖෂධ වර්ගවලට හානි සිදුව ඇති බව ද සදහන්.

ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරේ.