FAST NEWS

24×7 Around the Globe

බත් පැකට්ටුව ප්‍රමීතිගත කිරීමට නිතීයක් ඉල්ලයි…

ප‍්‍රමිතියකින් තොරව බත් පැකට් මිලදී ගැනීමට පාරිභෝගිකයාට සිදුව ඇති බැවින් ඊට නියමිත මිලක්, පෝෂණය, ව්‍යංජන ආදිය ප‍්‍රමිතිගත කිරීමට නීතියක් හෝ එකඟතාවක් හඳුන්වා දෙන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය ලිපියක් මගින් ඉල්ලා සිටියි.

එම ව්‍යාපාරය විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත යවන ලද ලිපියක් මගින් මෙම ඉල්ලීම කර ඇත.

එම ලිපිය පහත දැක්වේ.