FAST NEWS

24×7 Around the Globe

ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරු රැස් වෙති…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අඟහරුවාදා (20) දහවල්  පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අඟහරුවාදා දහවල් 12.00ට කොළඹ පදනම් ආයතනයේදී මෙම රැස්වීම පැවැත්වේ.

මේ සඳහා සියලුම සංවිධායකවරුන්ගේ පැමිණීම අනිවාර්ය කර ඇති බව ඇ.ති වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතෙ බවද  පැවසේ.