FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වැසියෝ වීදි බසිති – මිරිජ්ජවිල මංසන්ධිය අවහිරයි..

හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීමට එරෙහිව ‘හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව‘ අද (14)  උදෑසන හම්බන්තොට මිරිජ්ජවිල මංසන්ධියේ විරෝධතාවයක්ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම හේතුවෙන් හම්බන්තොට මාර්ගය මිරිජ්ජවිල මංසන්ධියෙන් අවහිර වි ඇති බව පොලසීය පවසයි.

මෙම විරෝධතාවයට දහසකට ආසන්න පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටින බවත් එම ස්ථානයට මේ වනවිට පොලිස් නිලධාරීන්ද කැඳවා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ..