FAST NEWS

24×7 Around the Globe

නි. අමාත්‍ය සනත් ජයසූරිය දේශපාලනයෙන් සමු ගනීයි ?

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමේ අදහසක් තමන්ට නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, පක්ෂයේ සංවිධායක ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පක්ෂ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට දැනුම් දුන් බව ය.