නිරන්තරයෙන් අන්තර්ජාලයට අලුත් නිර්මාණ බිහිකරන ගුගල් සමාගමේ මීළඟ යෝධ පියවර ලෝකෙටම වයි-ෆයි පහසුකම නොමිලේ ලබා දීමයි.
ගූගල් සමාගමට අනුබද්ධිත ආයතනයක් වන Sidewalk Labs විසින් මෙම කාර්ය කිරීමට සුදානම්.
මේ අනුව නුදුරේම ලොව පුරා නගර සියල්ලම පාහේ ගාස්තු අය නොකරන WiFi hotspot ජාලයකින් යුක්ත වේවි.





