FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය ස්ථාවර වෙයි…

 

ඩොලරය සඳහා ආනයනකරුවන්ගෙන් පැවති ඉල්ලුම අභිබවා අපනයනකරුවන් ඩොලර් විනිමය විකිණීම හේතුවෙන් රුපියලේ අගය ස්ථාවර වීමක් ඊයේ(09) දක්නට ලැබුණි.

ඇමරිකානු ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය ඊයේ(09) සටහන් වූයේ රුපියල් 148යි ශත 95ත් අතර මට්ටමකයි.

පසුගිය බ්‍රහස්පතින්දා සිට රුපියලේ අගය මෙලෙස ස්ථාවරව පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.