FAST NEWS

24×7 Around the Globe

උතුරේ ඇමතිවරුන්ගේ චංචා හා දුෂණ චෝදනා සොයන්න ත්‍රීපුද්ගල කමීටුවක්..

උතුරු පළාත් අමාත්‍යවරුන් කිහිපදෙනකු ගැන පැමිණිලි පහක් වංචා හා දූෂණ සොයන ත්‍රිපුද්ගල කමිටුවට ලැබී ඇතැයි උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

උතුරු පළාත් අමාත්‍ය මණ්ඩලය සහ ඔවුන්ට අයත් ආයතන හා දෙපාර්තුමේන්තුවල වංචා හා දූෂණ සෙවීම සඳහා විශ්‍රාමික දිසා ලේකම්වරයකුගෙන් හා විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනකුගෙන් යුත් විමර්ෂන කමිටුවක් පත් කැර ඇති බවත් පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සිට එම පරීක්ෂණ පැවැත්වේන බව හතෛම වැඩි දුරටත් පවසයි.