FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාත් සභාවේ 2017 අයවැය එකමතිකව සම්මත වෙයි…

2017 වර්ෂය සඳහා වු බස්නාහිර පළාත් සභාවේ අයවැය ඒකච්ඡන්දයෙන් සම්මත වි ඇති බව වාර්තා වේ.

බස්නාහිර මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඉදිරිපත් කළ අයවැයට ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පිරිස් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නියෝජතයින්ද ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.