FAST NEWS

24×7 Around the Globe

ජනපතිට අගමැතිට හා විපක්ෂනායකට මරණ තර්ජනය කළ තරුණයා රිමාන්ඩ්…

ෆේස්බුක් ඔස්සේ ජනපතිට,අගමැතිට හා විපක්ෂ නායකවරයාට මරණ තර්ජන එල්ල කරමින් හඬ පටයක් ප්‍රචාරය කළැයි කියන පැවසෙන රත්ගම දිනූෂ් චාමර (26) නම් තරුණයකු දෙසැම්බර් 15 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අද(8) නියෝග කළේය.