FAST NEWS

24×7 Around the Globe

මගීන් 47 ක් සමග පාකිස්තාන ගුවන් යානයක් අනතුරට ලක් වෙයි…

පාකිස්තාන ගුවන් සේවයට අයත් PK661 දරණ යානය උතුරුදිග පාක්තානයේ හවේලියාන් පළාතේ, බොඩ්ලෙයින් ගම්මානයේදී අනතුරට පත්ව ඇතිබව විදෙස් වාර්තා පවසයි.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන්  47 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බවද පැවසේ.

පාකිස්තානයේ චිත්‍රාල් සිට ඉස්ලාමාබාද් වෙත පැමිණෙමින් සිටියදී යානය අනතුරුට පත්ව ඇති බවද කියැවෙයි.