FAST NEWS

24×7 Around the Globe

වකුගඩු ජාවාරම සම්බන්ධ සැකරුවන් යළි රිමාන්ඩ්..

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසුවන ඉන්දීය සැකකරුවන් පස් දෙනා දෙසැම්බර් 22 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07දා) නියෝග කළේය.

ඩී.එස්.සිනිවාස්, එම්.අයි. ඛාන්,ක්‍රිෂ්ණා,වීනී රාජා, බුස්වීරා මෙසේ රිමාන්ඩ් කළ සැකකරුවන් ය.