FAST NEWS

24×7 Around the Globe

රාවණා බලයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමීයෝ FCID යට…

පසුගිය ආණ්ඩුව සමයේ රජයේ වාහන අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට රාවණා බලය කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි අද (6) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණී.

විමල් වීරවංශ මහතා ඇමැතිව සිටි සමයේ එම අමාත්‍යංශයේ වාහන අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් උන්වහන්සේට චෝදනා එල්ලවී ඇත.

පස්වරු 1 සිට මේ දක්වා ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යන බව පොලිසිය කියයි.