FAST NEWS

24×7 Around the Globe

ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් ජනපතිගෙන් පණිවිඩයක්…

තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියගේ මරණය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් සිය ගිණුමෙන්  පණිවුඩයක් නිකුත් කර තිබේ.

සිය පණිවිඩයෙන් ජනපතිවරයා සඳහන් කරන්නේ තමිල්නාඩු මහ ඇමතිනය ජනතාවගේ ආදරය දිනාගත් නායිකාවක වන බවයි.

ඇයගේ ආදරණීයන්ට හා තමිල්නාඩු ජනතාව ඇයගේ අභාවය වෙනුවෙන් සොව ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

Capture(947)