FAST NEWS

24×7 Around the Globe

තමීල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මීය අභාවප්‍රාප්ත වේ…

තමීල්නාඩු ප්‍රධාන අමාත්‍යවරියව සිටි 68 හැවිරිදි ජයලලිතා ජයරාම් මිය ඊයේ (05) රාත්‍රී 09 පමණ අභාවප්‍රාප්තවී ඇති බව රෝහල් ආරංචි මාර්ග විසින් තහවුරු කරන බව විදෙස් පුවත් අනාවරණය කරයි.

හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඊයේ දිනයේ රෝහල් ගතකෙරුණු  ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අවදානම් බවට වාර්තා පළවිය.