FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති තිස්ස අත්තනායක ඇප මත නිදහස්…

කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ඇමති තිස්ස අත්තනායක මහතාව රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ අද (5) නියෝග කළේය.