FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති පුජීත් ජයසුන්දර අද පාර්ලිමේන්තුවට…

අද (05) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාර්ලිමේන්තුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

 ඒ, මතභේදයට තුඩු දී ඇති පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුම සම්බන්ධයෙන් කරුණු විමසීමටයි.

 පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා අද පාර්ලිමේන්තුවට කැඳවා ඇති බවයි.