FAST NEWS

24×7 Around the Globe

රථ වාහන වැරදි සඳහා යෝජිත දඩ මුදල වෙනසක් නොකිරීමේ ස්ථාවරයක්…

රථ වාහන වැරදි සඳහා යෝජිත දඩ මුදල වෙනසක් නොකිරීමේ ස්ථාවරයක සිටින බව  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

සියළු දෙනාටම නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.