FAST NEWS

24×7 Around the Globe

මුදල් ඇමති රාජ්‍ය සහ පෞද්ගලික අංශ හමුවේ…

 

වත්මන් රජයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කාරීත්ව වැඩසටහනට අදාළ සමුළුව කොළඹ දී ඊයේ(02) පැවැත්වුණි.

එහි අරමුණ වුණේ දෙපාර්ශවය ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති පිළිබද සොයා බැලීමයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් රැසක් ද එක්ව තිබුණි.