FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරික එස්.බී. එජාපයෙන් මැතිවරණයට.

මීළඟ මහ මැතිවරණයට තමන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට තීරණය කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. නාවින්න මහතා පවසනවා.

ඉදිරි දින කිහිපයේදී තමා එක්සත් ජාතික පක්ෂයේ වාරියපොළ ආසන සංවිධායක ධුරය භාර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.