හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත බව හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක පවසනවා.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබාදීම ඉදිරියේදී සිදුකරන බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.







