FAST NEWS

24×7 Around the Globe

ඌව පළාත් සභාවේ 2017 අයවැය සම්මතයි…

ඌව පළාත් සභාවේ 2017 සඳහා වන අය වැය වැඩි ඡන්ද 28කින් ඊයේ (30) සම්මත විය.

අය වැයට පක්ෂව ඡන්ද 30ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් ප්‍රකාශ විය.

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ජනතා විමික්ති පෙරමුණ විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.