FAST NEWS

24×7 Around the Globe

අද මධ්‍යම රාත්‍රී සිට බස් හා දුම්රිය වැඩ වර්ජනයේ..

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති 60 ක්, බස් සංගම් හා බස් සමාගම් 27 ක් එක්ව අද (01දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24 ක වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩවර්ජන ක්‍රියාවලියට දුම්රිය වෘත්තීය සමිති 60 ක් සහභාගි වන නිසා සියලුම දුම්රිය ගමනාගමන කටයුතු ඇණහිටින බව දුම්රිය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.