FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් නිසා පාර්ලිමෙන්තු මාර්ගය වැසේ…

විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම පාර්ලිමේන්තු වටරවුම හා බත්තරමුල්ල ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් ඇති බව පොලීසිය කියයි.