FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි රෝහල් ගත කෙරේ..

ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ සභාපතිනි 69 හැවිරිදි සෝනියා ගාන්ධි මහත්මිය වෛරස් උණ තත්වයක් උත්සන්න වීම හේතුවෙන් රෝහල්ගත කළ බව එරට මාධ්‍ය වාර්තාව සඳහන් කරයි.

නවදිල්ලියේ ශී‍්‍ර ගංගාරාම රෝහලට අද (29) දිනයේදී  සෝනියා ගාන්ධිව ඇතුළත් කර ඇති අතර ඇයට දින 02ක් පමණ රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලැබීමට සිදුවන බව කොංග‍්‍රස් පක්ෂ ප‍්‍රකාශකවරයා  මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.