තලංගම, එම්.ඩී.එච්. කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාංගණයට සී ප්ලේන් වර්ගයේ ගුවන් යානයක කුඩා කොටසක් කඩා වැටී තිබේ.
පොලීසිය පැවසුවේ අඩි දෙකක් පමණ කුඩා කොටසක් එලෙස කඩා වැටී ඇති බව ය.
පාසලේ විදුහල්පතිතුමිය විසින් එම කොටස පොලීසියට භාරදෙනු ලැබූ බව තලංගම පොලීසිය ප්‍රකාශ කළේය.







