FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් රිමාන්ඩ් කෙරේ…(update)

මුල්‍ය අපරාධ චෝදනාවකට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දෙසැම්බර් 7 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.

+++++++++++++++++++++++++++++++++++++

හිටපු ඇමති විනයාගමුර්ති මුරලිදරන් (කරුණා) අත්අඩංගුවට ගැනේ…

ප්‍රකාශයක් ලබා දීමට පැමීණි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ව මීට සුළු මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කරුණා අම්මාන් අමාත්‍ය ධූරය දැරූ සමයේ භාවිත කළ වාහනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුව මෙසේ අද (29) දිනයේ  කැඳවා තිබුණි.

ඔහු එම වාහනය නැවත රජයට භාර දී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

කරුණා අම්මාන්ව අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ය.