FAST NEWS

24×7 Around the Globe

කරුණා අම්මාන් FCID වෙත පැමිණෙයි…

 

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

මෙලෙස ඒ මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.