FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් නෞකාව මීලියන 35 ක බැඳුම්කරයක් මත මුදා හැරේ…

ගාල්ල වරායේ නැංගූරම් ලා ඇති ඇවන්ගාඩ් නෞකාව බැඳුම්කරයක් මත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

ඒ අනුව එම නෞකාව රුපියල් මිලියන 35ක බැඳුම්කරයක් මත අදාළ  සමාගම වෙත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

ඇවන්ගාඩ් නෞකාව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ගාලු වරායට ආසන්න මුහුදේදී නාවික හමුදාව බාරයට ගනු ලැබුණී.