FAST NEWS

24×7 Around the Globe

නූරි වතුයායේ අධිකාරි ඝාතනය කිරීමේ සිද්ධියට 18 කට මරණ දඬුවම..

නූරි වතුයායේ අධිකාරි ඝාතනය කිරීම හා තවත් දෙදෙනෙකු තුවාල කිරීමේ චෝදනාවට අදාළව විභාග වූ නඩුවට අදාළව එහි ප්‍රධාන සැකකරු වන දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික (අත කොටා) ඇතුළු 18 දෙනෙකු අවිස්සාවෙල්ල මහාධිකරණය විසින් මරණ දඩුවම ලබදුන්නේය.

නඩුවේ 4, 5 හා 20 යන සැකකරුවන් නිදහස් විය.