FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටස් වෙළදපලේ ලැයිස්තුගත සමාගම්වල ලාභ වැඩිවෙයි…

 

කොළඹ කොටස් වෙළදපලේ ලැයිස්තුගත සමාගම්වල ලාභ, මේ වසරේ සැප්තැම්බරයෙන් අවසන් වූ මාස 12 තුළ රුපියල් බිලියන 225 දක්වා සියයට 11 කින් වර්ධනය වී තිබේ.

සැප්තැම්බර් කාර්තුවේ ඉපයීම් රුපියල් බිලියන 59 යි දශම 4 ක් වන අතර, එය සියයට 24ක වර්ධනයක් වේ.

කෙසේ නමුත්, විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල ඉපැයුම පසුගිය මාස 18 ක කාලය තුළ පහත වැටී ඇති බවයි.