FAST NEWS

24×7 Around the Globe

මරදානේ හා දෙමගොඩ කෑම විසවී 70ක් රෝහලේ.

මරදානේ හා දෙමටගොඩ ඇඟලුම් කම්හල් දෙකක 70 දෙනකු ආහාර විසවී රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

එකම සමාගමකට අයත් මෙම කම්හල් දෙකට නිතරම ආහාර සැපයෙනුයේ දෙමටගොඩින් බව කියති.