FAST NEWS

24×7 Around the Globe

සීමා නීර්ණ විමර්ශන කමිටුවේ වාර්තාව දෙසැම්බර් මස 21 පෙර…

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නීර්ණ විමර්ශන කමිටුවේ වාර්තාව දෙසැම්බර් මස 21 වැනිදාට පෙර භාරදෙන බව එහි සභාපති අශෝක පීරිස් මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු  කිහිප දෙනෙක්  හා  පළාත් සභා හා සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා අතර මෙම සාකච්ඡාව පළාත් පාලන අමාත්‍යාංශයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්වුණී.