FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය එ.ජා.පයෙන්.

එළඹෙන මහ මැතිවරණයේදී තම පක්ෂය එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදීමට සුදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියියි.