FAST NEWS

24×7 Around the Globe

මීනුවන්ගොඩ – කොළඹ පෞද්ගලික බස් රථ රියැදුරෝ වර්ජනයක…

දිවුලපිටියේ සිට බත්තරමුල්ලට ධාවනය කිරිමට බස් රථ තුනකට අලුතින් බලපත්‍ර නිතී විරෝධි ලෙස ලබා දී ඇතැයි කියමින් මිනුවන්ගොඩ – කොළඹ (265)  පෞද්ගලික බස් රථ රියදුරෝ අද (22) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ .