FAST NEWS

24×7 Around the Globe

මීලියන එකහාමාරක් වටිවා දුම්වැටි තොගයක් කටුනායකදී රේගු භාරයට..

නීති විරෝධී  දුම්වැටි කාටුන් 183ක්  දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අද(22) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.

ඒවායේ වටිනාකම මිලියන එකහමාරක් පමණ වන බව සඳහන් වන අතර සැකකරුට රුපියල් 56,000ක දඩයක් නියම කර තිබේ.